Powered by RND
PodcastsSociety & CultureTalk with Chatura

Talk with Chatura

Anonymous
Talk with Chatura
Latest episode

Available Episodes

5 of 27
  • E27: ශ්‍රී ලංකන් ගුවන්යානා අවුරුදු 20ක් පරණයි | Kapila Chandrasena | Talk With Chatura
    Kapila Chandrasena on Talk With Chatura
    --------  
    1:34:19
  • E26: කාති උසාවියෙන් පීඩා විදින මුස්ලිම්වරු | Talk With Chatura
    Talk With Chatura
    --------  
    49:46
  • E25: අගමැති සහෝදරයා කියන කතාව | Shan Wickremesinghe | Talk With Chatura
    හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි, ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.
    --------  
    44:44
  • E24: ලංකාව ගැන චීන ජාතිකයෙක්ගෙන් ඉගෙනගමු | Professor Hau Hei Ming | Talk With Chatura
    Professor Hau Hei Ming on Talk With Chatura
    --------  
    26:53
  • E23: කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා | Iraj Weeraratne | Talk With Chatura
    ඉරාජ් වීරරත්න ඔහු කියන්නේ ඔහු musician කෙනෙක් කියලා, අප දන්න විදියට ඔහු Music producer කෙනෙක්. කාලයක් තිස්සේ විවිධ Music Videos නිර්මාණය කරලා, ජනප්‍රිය වෙලා, චරිත නොවෙන අය චරිත කරලා, චරිතවලට තම නිර්මාණ හරහා “හින්ට් පාස්“ කරලා සම්මුති සමාජය තුළ පිළිනොගන්නා දේවල් පිළිගන්නා ලෙස අපට ඉදිරිපත් කරලා, ඒවා මාර්කට් කරපු චරිතයක්... ඕනෙම කෙනෙකුට දේශප්‍රේමි සළුව තුළ සැඟවෙන්නට පුළුවන්. ඔහු මෑතක සිට වඩාත් අප අතරට එන්නේ, ඔහු කරන සංගීත නිර්මාණ හරහා නම් නෙමෙයි.දේශප්‍රේමියෙකු ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නෙනු ලෙස.
    --------  
    42:44

More Society & Culture podcasts

About Talk with Chatura

Interview With Chatura Alwis
Podcast website

Listen to Talk with Chatura, What Now? with Trevor Noah and many other podcasts from around the world with the radio.net app

Get the free radio.net app

  • Stations and podcasts to bookmark
  • Stream via Wi-Fi or Bluetooth
  • Supports Carplay & Android Auto
  • Many other app features

Talk with Chatura: Podcasts in Family

Social
v7.22.0 | © 2007-2025 radio.de GmbH
Generated: 8/5/2025 - 6:37:02 AM